3 දේශපාලන කටයුතු පිලිබඳ

ගරු මොහාන්  එල්ලාවල මැතිතුමාගේ ගමන්මගෙහි පියමන් කරමින් සබරගමුව පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් හා  ශ‍්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ උප සභාපතිවරයා ලෙසද මොහාන් එල්ලාවල සමාජ සංවර්ධන පදනම යටතේද කටයුතු කරන ලදී.





2010 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් සංවිධායක වරයෙකු ලෙස දේශපාලනය ට පිවිස 2012 වර්ෂයේදී සබරගමු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දේශපාලනයට මුල් පියවර තැබිය.




No comments:

Post a Comment